කුරිරු මිනිසුන් පිරි විසල් ලොව
දුටුව නුඹ තුල දකිමි පින් ළඳ
ලංවෙලා නුඹ ළබැඳි සිතකින්
එක් කලා මුව මත සිනා කැන්
සිතට ළංවූ නඟේ නුඹ හට
ආදරෙයි මා සොයුරියක සේ
ඉතින් ආයෙත් හිඳිමු පෙර ලෙස
සමා දී මට ආදරෙන්......
නිසල නිම්නය
Friday, August 4, 2017
Monday, September 26, 2016
Thursday, September 27, 2012
Monday, August 27, 2012
Thursday, March 15, 2012
සමු ගැනීම...(රූපිකා මිස් නුඹට...)
Subscribe to:
Posts (Atom)